නැගෙනහිර සමූලඝාතන අනුස්මරණ ස්මාරකයක පුවරුවකට තහංචි
අත දරුවන් ඇතුලු එකසිය අසුවකට අධික නැගෙනහිර පළාතේ නිරායුද දෙමළ සමුහයක් ඝාතනය කිරීමේ චෝදනා එල්ලවන රජයේ ආරක්ෂක අංශ පිළිබඳව සඳහන් කරමින් වින්දිත ඥාතීන් විසින්...
‘මාවෙයි’ ගේ සහාය රනිල්ට, ඔහුගේ ITAK පක්ෂය සජිත්ට, තවත් අය අරියනේත්රන්ට
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මොහොතින් මොහොත ලඟා වෙද්දී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශාලතම දෙමළ දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි තුළ පවතින දැඩි අභ්‍යන්තර වෙනස්කම්...
වසර 15ක් තිස්සේ නොදුන් යුක්තිය ලබාදෙන ලෙස UN පත්වෙන ආණ්ඩුවෙන් ඉල්ලයි
ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා නැවත නැවතත් ඉදිරිපත් වන ඉල්ලීම් මධ්‍යයේ යුද සමයේ සිදු වූ සාහසික ක්‍රියා සම්බන්ධයෙන් සහ යුද්ධයෙන් බැට කෑ පුද්ගලයන්ට යුක්තිය සලසාදීමේ පන්දුව...
කොළඹ වරාය සමූහ සුසානයේ කැනීම් කටයුතු නවතී
දෙවසරක් තුළ ශ්‍රී ලංකාවෙන් හමුවූ දෙවැනි සමූහ සුසානය වන කොළඹ වරාය මිනී වලේ පළමු අදියරේ කැනීම් කටයුතු දින අටකට පසු කල් දමන විට අවම...
සියවසකට පෙර බ්‍රිතාන්‍යයන් මරා දැමු හෙන්ද්‍රි පේද්‍රිස්ට, රනිල්ගෙන් ජනපති සමාව
ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලහල සහ රාජද්‍රෝහී ක්‍රියා සිදුකළ බවට චෝදනා කරමින් දැනට වසර 109කට පෙර මරණ දඬුවමට ලක්...
ක්‍රිෂාන්ති කුමාරස්වාමි සැමරුමේදී කොළඹ සමූහ මිනීවල ගැන යුක්තිය ඉල්ලයි
කොළඹ අධි ආරක්ෂක කලාපයක පිහිටි වරාය භූමිය තුල අහම්බෙන් හමුවු සමුහ මිනී වල සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගම් නායකයෙක් උතුරේ...
දෙමළ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමේ NPP පදනම යහපාලන ව්‍යවස්ථාව
රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාව මත පදනම්වී දෙමළ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් ගෙන ඒම ජාතික ජන බලවේගයේ පාලනයක අරමුණ බව...
විදෙස්
ගාසා ප්‍රහාරයෙන් මරා දමන ලද දරුවන් හාරදහසකට කිට්ටුයි
සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ගාසා තීරයේ යුද්ධයෙන් මරුමුවට පත්වී ඇති ළමුන් සංඛ්‍යාව, 2019 වසරේ සිට ලෝකයේ ගැටුම් කලාපයන්හි වාර්ෂිකව මිය ගිය සමස්ත...
ආධාර සූදානම්, නමුත් මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට යාම සඳහා ආරක්ෂිත ඉඩක් ගාසා...
අවම වශයෙන් මිලියන දෙකක ගාසා තීරයේ සිවිල් වැසියට ලබා දීම වෙනුවෙන් හදිසි වෛද්‍ය සැපයුම් ඇතුළු ටොන් 60ක ආධාර රැගත් රතු කුරුස සංවිධානයේ රථ පෙළක්,...
ජෝ බයිඩන් ඊශ්‍රායලයට යද්දී යුද ප්‍රහාරයට ජාත්‍යන්තර විරෝධය
දස දිනකට ඉහත දී ඇරඹි ඊශ්‍රායල හා පලස්තීන ගාසා යුද ගිනි දැල් මැද අමෙරිකානු ජනපතිවරයා අද ඊශ්‍රායලයට පැමිණි තිබේ.
එක්සත් ජනපද රාජ්‍ය නායකයකු යුද සමයක...
ඊජිප්තුව හමාස් ප්‍රහාරය ගැන ‘ඊශ්‍රායලයට කලින්ම දැනුම් දී තිබුණා’
ලොවම සලිත කළ හමාස් ප්‍රහාරයට දින තුනකට පෙර ඊජිප්තුව ඒ ගැන ඊශ්‍රායලයට දැනුම් දී ඇතැයි හෙළි වී තිබේ.
එක්සත් ජනපද කොන්ග්‍රසයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ...
විශේෂාංග
කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු: ලාංකීය රබර් වතු කම්කරුවාගේ දෙසිය...
``සමසමාජය``පත්‍රයේ 1938 දී මෙරට ප්‍රථම රබර් වතු කම්කරු අරගලය වාර්තා කර තිබුණේ ``ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම ස්ට්රයිකය``ලෙසයි. එය 1938 ජුලි 13 වැනිදා ආරම්භ...
ඇන්ටන් මාක්ස් ; පනස් වසක කම්කරු සටන්කාමිත්වය
71 අරගලයේදී සිරගත කර සිටී දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයට සම්බන්ධ වීමට ජා ඇළ සිට තරුණයන් කිහිපදෙනෙකු ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක...
“දරු ඵල වැරූදා” දළදාවට ආවඩන ආලත්ති අම්මලා
ආලත්ති යනු දෙමළ වචනයකි. "සුබ පැතීම" යන්න එහි අර්ථයයි. මෙය හින්දු ආගමට හිමිකම් කියන්නකි. දෙවියන්ට, රජුන්ට හා පුද්ගලයන්ට ආශිර්වාද කරමින් සුබ පැතීම තුන් ආකාරයකි....
දෙමළාට දෙමළ වීමේ ප්රශ්නය කුමක්දැයි’ ඇසු නලින් සිල්වාගේ මිනියට කරගැසීම
සමාජයේ ප්‍රසිද්ධ කෙනෙක්, දේශපාලන න්යායාචාර්යවරයෙක් ආදී වශයෙන් වූ පුද්ගලයෙක් මියගියාම ඔහු පිළිබඳව විවිධ ආකාරයේ ගුණා’ගුණ ලියැවෙනවා. මේ අතරේ ඇතැමුන් ලියන්නේ එවැනි පුද්ගලයන් හා කාපු...
අනංමනං
“රුවිතේ” එක්ක ආයෙත් මතුවෙන ජය ශ්‍රී (VIDEO)
කවදත් අලුත් නිර්මාණ කරන ජය ශ්‍රී කණ්ඩායම ගැන මෑතකදී එක එක විදියේ කතාබහ සමාජ මාධ්‍ය ඇතුලේ නැගෙන්න ගත්තා.
ජය ශ්‍රී ලා අලුත් දියමන්ති බිස්නස් වැඩකට...
‘ඩයලොග් රිදී රැයක් 2021’ දෙසැම්බර් 31 රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනියෙන්
රිදී තිරය බබලන තරු රංගනයෙන් එක්වන මෙරට විනෝදාස්වාද දර්ශන තලයේ විශිෂ්ටතම රැඟුම් ගැයුම් මුසු වූ කීර්තිමත් ප්‍රාසාංගික වැඩසටහනක් වන ‘ඩයලොග් රිදී රැයක් 2021’ මෙවරත්...
දිවියට සුවය සහ සවිය ගෙනෙන ප්‍රෝටීන් බලය
පසුගිය දශකයක වගේ කාලය පුරාවට අන්තර්ජාලයේ ව්‍යාප්තිය, සමාජ මාධ්‍ය වගේම ඒක පුද්ගල ආදායමේ වැඩි වීම වගේ විවිධ හේතු නිසා අපේ සමාජය දැවැන්ත වෙනස්කම් වලට...
කසුන් කල්හාර ඇකඩමියට නවක සිසුන් බඳවා ගැනේ
සම්මානිත සංගීතවේදී කසුන් කල්හාර විසින් මෙහෙයවනු ලබන හඬ පුහුණු පාඨමාලාවේ 2020 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීමට මේ වනවිට කටයුතු සුදානම් කර තිබේ.
ඒ අනුව...