නින්දේ දී වික්‍රමාන්විත ක්‍රියාවල ‍‍යෙදෙන නිවුන්නු

0

මාතෘත්වය එතරම් පහසු දෙයක් නෙමෙයි, විශේෂයෙන් නිවුන් දරුවන් ඉන්න අම්ම කෙනෙකුට. ඒ කොහොම වෙතත් තම දරුවන් නිදා ගන්නා අතරතුර විවේකයක් හොඳටම ඕනෑ කරන මේ ජපන් ජාතික අම්මා, තමන්ගේ දරුවන්ව විර ක්‍රියා ඔස්සේ කැඳවා ගෙන යන්නෙ ඔවුන් අවදි කරන්නේවත් නැතිව.

ඇයගේ නිවුන් දරු දෙදෙනාද සාමාන්‍යය නිදියන අය වගේ නම් නෙමෙයි., ඔවුන් හැම තිස්සේම තමන්ගේ අම්මාව අනපේක්ෂිත නිදි ඉරියව් වලින් පුදුමයට පත් කරනවා.

එම ඉ‍රියව් වලින් ප්‍රමෝදයට පත් ඇය විවිධ හැඩතල සහ වටාපිටාවන් ඔවුන් වටා නිර්මාණය කරන්නට වුනා.

විටෙක ඔවුන් DJ ශිල්පීන් වෙලා, තවත් වෙලාව හතු දෙකක්, තවත් විටෙන ඔවුන් දෙදෙනා එකිනෙකාව කරදර වලට පටලවනවා.

ඒත් එක දෙයක් හොඳටම පැහැදිලයි. ඔවුන්ගේ ආදරණීය අම්මා තම දරුවන්ගේ සුන්දර ළඳරු විය ගැන මිල කල නොහැකි මතකයක් ඔවුනට ඉතිරි කරනවා කියන එක.

1 3 24 5 6 7 8 10

 

Facebook Comments

wedding people