වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකිරීම හෙට සිට

0
547
wedding people
Loading...

පසුගිය මැතිවරණ වේදිකාවේදී අගමැතිවරයා විසින් දේශපාලන පොරොන්දුවක් ලෙස ලබා දුන් කුලියාපිටිය වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 03 අගහරුවාදා පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් කුලියාපිටියේ ලබුයාය, මහනුගලන්ද වත්තේදී මෙම මෝටර් රථ නිෂ්පාදනය කර්මාන්ත ශාලාව ඉදි කරනු ලබන බව රජය පවසයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් ඇතුළු අමාත්‍යවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

Facebook Comments

Loading...