ලංකා.. ලංකා.. මම එනකොට එයා පට්ට කෑල්ල (VIDEO)

0

මේ වීඩියෝව කරලා තියෙන්නෙ ෆන් එකට කියලා මුලින්ම කියනවා. ඒත් මේක ඇත්තටම ෆන් එකටම කරපු එකක්ද?මේකෙ පටන් ගන්නේ මෙන්න මේ වගේ නැරේෂන් එකකින්.

1948 පෙබරවාරි 04 දින බ‍්‍රිතාන්‍ය ජාතිකයින්ගෙන් නිදහස් වූ ශ‍්‍රී ලංකාවට වසර 69 යකට පසු මහා බ‍්‍රිතාන්‍යයෙන් ලැබනෙ ලියමණයි මේ…

“මල්ලි ඇත්තටම මේක එවන්නෙ එළසිබෙත් රැජිනද කුමාරයද”

“අදාල නෑනේ ඔක කියවලා යනවා”

මයි ඩියර් සිලෝන්, අයෑම් යුවර් සුදු අප්පච්චි. ආෆ්ටර් 69 ලෝන්ග් ඉයර්ස් අයි තෝර්ට් ඔෆ් රයිටින්ග් අ ටෙර් ෆො යූ. අයි හෝප් ඊච්වන් එව්රි වන් ඔෆ් යූ ගෙට් අ චාන්ස් ටු රීඩ් මයි ලෙටර්. ආ හැමෝම කියවන්නෙ කොහොමද? උඹලා හැමෝටම ඉංග‍්‍රීසි බෑනේ. මට තාම සිංහල හොඳට මතකයි.මම සිංහලෙන් ලියන්නම්.

“මට මතක්වෙනවා මීට අවුරුදු 300කට විතර ඉස්සර උඹලගෙ අම්මව දැක්ක මුල්ම දවස,

නිසි පුළු ලුකුල රිය සකවැනි තිසර තණ…
මට පැටළුනාද මන්දා
ලංකා ලංකා ලංකා මම එනකොට එයා පට්ට කෑල්ල
ඒ කාලෙ උඹලගෙ අම්මට ලයින් දදා පට්ට සෙට් එකක් හිටියා………………………………

https://www.youtube.com/watch?v=N3a6SmrDayo

“ඉස්සර උඹල  අපිට ගැහුවෙ හැමෝම එකතුවෙලා. තම්බියද, මරක්කලයද, ලංසියද, දෙමළද, සිංහලයද වෙනසක් තිබේබෙ නැහැ.කොටින්ම කියනවනම් ඉස්සර හිටපු අර පල් හොරා සරදියෙල් මංකොල්ල කෑවෙත් මම්මලේ මරික්කාර් එක්ක එකතුවෙලා….දැන් එහෙම සංහිදියාවෙන් හොරකමක් මංකොල්ලයක් කරන්නවත් උඹලට නිදහසක් නැහැ”

(Mirrorarts)

Facebook Comments

wedding people