උප නායක කම සුරංග ලක්මාල්ට

0
644

බංගලාදේශ තරඟ සංචාරයේදී පැවැත්වෙන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වයට සුරංග ලක්මාල් පත්කර කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

එහි පළමු ටෙස්ට් තරඟය ජනවාරි 31 වනදා සිට පෙබරවාරි 4 වනදා දක්වා චිතගොං හි පැවැත්වීමට නියමිතය.

එහි දෙවන තරඟය 8 වනදා සිට 12 වනදා දක්වා ඩකා හිදී පැවැත්වෙනු ඇත.

Facebook Comments

wedding people